32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

කොවිඩ් මූලාශ්‍රය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය වුහාන් පීරයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

කොවිඩ් වසංගතයේ ආරම්භය ගැන ගවේෂණය කරනු ලබන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිස වුහාන් හි පිහිටි රෝහලකට ගොස් තිබේ.

එම ප්‍රදේශයෙන් පළමුව හඳුනාගත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ එක රෝහලකි එය.  

වුහාන් හි හුබෙයි පළාතේ රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළු වූ මහලු යුවළකට 2019 වසරේ අවසාන කාලයේදී සිදුකළ CT scan පරීක්ෂාවකදී සාමාන්‍ය නියුමෝනියා ලක්ෂණවලට වෙනස් ලක්ෂණ හඳුනාගැණුනි. 

මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම වුහාන් හි පිහිටි විද්‍යාගාර, වෙළෙඳපොළවල් සහ රෝහල් වෙත ඊළඟ සති දෙක පුරා සංචාරය කිරීමට නියමිතය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -