

කොවිඩ් වසංගතයේ ආරම්භය ගැන ගවේෂණය කරනු ලබන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිස වුහාන් හි පිහිටි රෝහලකට ගොස් තිබේ.
එම ප්‍රදේශයෙන් පළමුව හඳුනාගත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ එක රෝහලකි එය.
වුහාන් හි හුබෙයි පළාතේ රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළු වූ මහලු යුවළකට 2019 වසරේ අවසාන කාලයේදී සිදුකළ CT scan පරීක්ෂාවකදී සාමාන්‍ය නියුමෝනියා ලක්ෂණවලට වෙනස් ලක්ෂණ හඳුනාගැණුනි.
මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම වුහාන් හි පිහිටි විද්‍යාගාර, වෙළෙඳපොළවල් සහ රෝහල් වෙත ඊළඟ සති දෙක පුරා සංචාරය කිරීමට නියමිතය.
– Advertisement –

