32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් අම්බලන්තොට විරෝධතාවයක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

 නැගෙන ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදීමට මෙන්ම හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් සිදුකරන සත්‍යග්‍රහයට සහය පළකරමින් සමස්තලංකා ගොවිජන සම්මේලනය හා ගොවිසන්විධාන එක්ව 01 වනදා පෙරවරුවේ අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පවත්වනු ලැබිය.

 අම්බලන්තොට තවලුවිල ප්‍රදේශයෙන් විරෝධතාවය ආරම්භකළ විරෝධතා කරුවන් විරෝධතා පෙළපාලියෙන් අම්බලන්තොට බස්නැවතුම්පොල දක්වා ගමන්ගෙන් පසුව අම්බලන්තොට නගර මධ්‍යයේදී විරෝධතාවය පවත්වනු ලැබිය.

 මෙම විරෝධතාවය සදහා දහසක පමණ පිරිසක් මෙන්ම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක  නාමල් කරුණාරත්න මහතාද සහබාගි වී සිටියා.මෙහිදී අදහස් දැක්වූ ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක  නාමල් කරුණාරත්න මහතා

  ” මේ වනවිට මාස බාගයකට වඩා  කාලයක් තිස්සේ හම්බන්තොට ගොවි ජනතාව යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතාවයට , නමුත් අද වනවිට දේශපාලනඥයින්ගේ හිතවතුන් ගෝලයින් හම්බන්තොට වනාන්තර විනාශ කරමින් සිදුකරන විනාශය නිසා තමයි වන අලින්හට ඉන්න තැනක් නැතිව ගම්  වදින්නේ ඒ නිසා මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ .මොකද ගිය  ආණ්ඩුවත් මේක කළේ නෑ ඒ දවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයලගේ ගෝලයෝ කලේ ඇතුලේ රිංගල හිටියේ.අපි ඉල්ලන්නේ මෙම රක්තිය ප්‍රදේශය ගැසට් කරලා වන අලියට ජීව්වත් වෙන්න පුළුවන් විදියට වටපිටාවක් හදන්න කියලා  එමෙන්ම අපේ හදවත් වාගේ තියෙන නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොවේ කිසිම රටකට ලබාදෙන්න ඉඩ නොදෙන බවද හෙතෙම කියා සිටියේය”

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -