32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

කසකස්තානයේ සිට පැමිණි පළමු සංචාරක පිරිස මත්තලින් දිවයිනට

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

  රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන  සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ  කසක්ස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත්  පළමු සංචාරක කණ්ඩායම අද (06) පෙරවරු 10.35 ට පමණ මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණෙන ලදී.

  කසක්ස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණු  අතර ඒ ඒ කසකස්ථානයේ  අල්මාටි සිට මත්තල දක්වා ය.

ඉදිරියේදී මගී සංචාරක හා බාන්ඩ මෙහෙයුම් සදහා මෙන්ම මෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මුහුදු වෙරල   තම ගනුදෙනේ කරුවන්ට හදුන්වා දීම එයා අස්තානා ගුවන් සේවය බලාපොරෝතුවනබවයි එහි කළමනාකරුවන් පවසා සිටින්නේ.

එමෙන්ම මෙම පැමිණීම වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය ඩි.වී චානක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක්ද ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකරන ලදී

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -