32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

පක්ෂයක් හා පෙරමුණක් තුළ කටයුතු කළ යුත්තේ දෙයාකාරයටකට -එස්.බී දිසානායක

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

පක්ෂයක් හා පෙරමුණක් තුළ කටයුතු කළ යුත්තේ දෙයාකාරයටකට බවත් මේ සම්බන්ධව පවතින අනවබෝධය නිසා යම් යම් ගැටලු මතුවන බවත් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.
පෙරමුණක් තුළ මතවාදයක් ඇතිවුව හොත් එය පිටතට දිය යුත්තේ ඒ හා සම්බන්ධ පක්ෂ හා කණ්ඩායම් සාකච්ඡා කර අවසන් තීරණයට එළඹීමෙන් පසු බවත් පක්ෂයකදී කටයුතු කරන ආකාරයට පෙරමුණ ක්‍රියා කරන්නට යෑමෙන් ගැටලු මතුවන බවත් ඒ මහතා කීය.
ගිනිගත්හේන පක්ෂ කාර්යාලයේදී පෙරේදා (13) පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
පෙරමුණක් ගොඩනගන්නට එකතුවන පක්ෂ වලට අන්‍යන්‍යතාව තිබෙන බවත් පොදුජන පෙරමුණ,ජාති නිදහස් පෙරමුණ,කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සියලු පක්ෂ වලට ආවේනික වූ ප්‍රතිපත්ති තිබෙන බව සියලු කණ්ඩායම් තේරුම්ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -