32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිම පැමිණි රෝගින් තිදෙනෙකුට කොරෝනා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

හැටන් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිම පැමිණි රෝගින් තිදෙනෙකුට (14) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සිදු කල ඇන්ටිජන් පරික්ෂණයෙන් තහවුරු වි ඇති බව එම රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
(13) දින පස්වරුවේ එක් රෝගියෙකුත් , (14) දින උදැසන රෝගින් දෙදෙනෙකුත් උණ රෝගියට ප්‍රතිකාර ලබා ගැනිම සදහා රෝහලට පැමිණි අවස්තාවේ සිදු කල ඇන්ටිජන් පරික්ෂණය අනුව එම තිදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
අසාදිතයන් තිදෙනා කොළඹ,පේරාදෙණිය , වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් , එම අසාදිතයන් තිදෙනාගෙන් අසාදිතයන් දෙදෙනෙකු නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන කටයුත්තේ නියැලි සිටින සේවකයින් දෙදෙනෙකු බවට තහවුරු වි ඇති බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
අසාදිතයන් තිදෙනා පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -