32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයෙකු කොරෝනා නිසා මියයයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  කොවිඩ් 19 වෛරසය ආසාධිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා 15 පස්වරුවේ හම්බන්තොට රෝහලේදී මියගොස් තිබිණි.

මිට සති තුනක පමණ කාලයකදී කොවෝඩ්19 වෛරසය  අසාධනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති මන්ත්‍රී වරයා සුවවී ඇති අතර නමුත් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ඔහුට තිබු වකුගඩු රෝගිත්ත්වයක් උස්සන්න වීමෙන් මරණය සිදුවී ඇතිබවයි වෛද්‍ය වරුන් පවසා සිටින්නේ 

නිරෝධායන නීතියට අනුකූලව ඔහුගේ දේහය 16 දින උදෑසන අම්බලන්තොට ලුණම ආදාහනාඝාරයේදී ආදාහනය කෙරුණු අතර මෙම  අවමංගල්‍ය අවස්ථාවට ධනසේන මහතාගේ පවුලේ ඥාතීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා  මහතාද සහභාගී වූහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -