32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

බස්රථයක් අනතුරට පත් වීමෙන් 13 ට තුවාල

Must Read

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ...

ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

සිය විවාහ දිවිය සමයේදී "නිවසේ වැඩ කිරීම වෙනුවෙන්" සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ "දික්කසාද අධිකරණයක්" පුද්ගලයෙක්ට නියෝග...

හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ රදැල්ල ප්රදේශයේ දී අවමගුල් උත්සවයක් සදහා සහබාගී විමට ධාවනය කරමින් තිබු බස් රථයක් අනතුරට පත්විමෙන් පුද්ගලයින් 13 කු තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කල බව නානුඔය පොලිසිය පවසයී.

නානුඔය පොලිස් වසමට අයත් හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ නානුඔය .රදැල්ල කෙටි මාර්ගය ප්රදේශයේ දී මෙම අනතුර සිදුවී තිබේ.ප.ව.2.30 ට පමණ මොනරාගල – බිබිල ප්රදේශයේ සිට තලවාකැලේ දෙසට ධාවනය වෙමින් තිබු බස්රථය මාර්ගයෙන් ඉවතට පැන බස් කන්දේ ගැටි පෙරලී ගිය බව එහි ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු පවසයී.

අනතුරට පත්වන අවස්ථාවේ පුද්ගලයින් 18 කු බස්රථයේ සිටි බවත් ඔවුන් බිබිල ප්රදේශයේ සිට තලවාකැලේ ඥාතියෙකුගේ අවමගුල් උත්සවයක් සදහා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පොලිසිය පවසයී.

බස්රථයේ තිරිංග ක්රියාත්මක නොවිම නිසා අනතුර සිදුවී ඇති බව මුලික පරික්ෂණ වලින් අනාවරණය වු බව පවසන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටියී.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -

More Articles Like This

- Advertisement -