32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් 24 දින පැවැත්වූ අතර මෙම වැඩ වර්ජනය නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ හ.

රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කිසිදු සේවාවක් නොකෙරිම හා සායන රෝගීන්ට නොදන්වා සිදුකරන මෙම ක්‍රියාවලිය නිසා අපහසුතාවයකට ලක්වූ සායන රෝගීන් නොසන්සුන් කාරී ලෙස හැසිරෙමින් රජයට හා රෝහල් සේවකයන්ට බැනවදින්නට විය.

ඇතැම් රෝගීන් එක ඇසක් ගලවා ඊට ප්‍රතිකාරය නොමැතිව තම දුක කියමින් රෝහල පුරා ඇවිදින්නට විය .එහෙත් කිසිදු අයකුගේ අවධානයක් යොමු නොවූ තැන එක ඇසකින් ඇය රෝහලෙන් පිටව යන්නට වුයේ වැඩ වර්ජිතයන්ගේ වැඩ වැරුමේ සාර්ථකත්වය කියා පැමිණි.

රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව මේ ආකාරයෙන් අපහසුතාවයට පත් වෙද්දී වර්ජනයේ නිරත කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඇතැම් සේවකයෝ වැඩ වැරුමේ සාර්ථකත්වය කියා පාමින් සතුටු විය .

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විසින් මෙය සංවිධානය කර ඇත. රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ මෙම වැඩ වර්ජනය සඳහා ඵක්ව සිටියහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -