32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පැය 4ක මෙහෙයුමකින් සැකකරුවන් 3,871ක් අත්අඩංගුවට

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

පැය 04ක කාලයක් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පසුගිය 25 වනදා පස්වරු 06.00 සිට  රාත්‍රි 10.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහිදී වරෙන්තුකරුවන් 1,430 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 562 දෙනෙකු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 1,108 දෙනෙකු, ගිනිඅවි සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව එම මෙහෙයුමේදී බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් නඩු 607ක්, රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නඩු 146ක්  සහ තවත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 6,173ක් පැවැරීමට කටයුතු කළ බව අජිත් රෝහණ මහතා පැවසුවේය

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -