32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ජලගාස්තු වැඩිකරන්නේ නෑ – ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ජල ගාස්තු ඉහළ නැන්වීමක් කිසි ලෙසකින් හෝ නොකරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කොවිඩ් තත්ත්වය හමුවේ ජනතාව යම් දුෂ්කරතාවකට පත්ව සිටින මේ අවස්ථාවේ ජනතාවට බරක් වන අයුරින් කිසිදු ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය බවද ඒ මහතා කීය.
භූ විද්‍යාඥයින්ගේ 37 වන සමුළුව හා එම විෂයට අදාළ පර්යේෂණ ප්‍රත්‍රිකා එළිදැක්වීම නිමිත්තනේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ඕක්රේ හෝටලයේදී පෙරේදා (25) පැවැති සමුළුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට ජනගහණයෙන් 70% ක් පමණම මෙම අර්බුදකාරී අවස්ථාවේ යම් ආකාරයක පීඩනයකට ලක්ව සිටින බවත් ඔවුන්ට සහනයක් මිස තවත් ජීවන බරක් එකතු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඒ මහතා කීය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -