32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

වසරකට පසුව නුවර එලියට පැමිණි ජනගඟ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියේ සංචාරය සදහා නිරෝධායන උපදෙස් පිලි පදිමින් දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලි සිටින සංචාරක නිකේතන හිමියන් පැවසිය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම දේශිය සංචාරකයන් පැමිණි බවත්,එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් පිලිපදිමින් තම නිවාඩුව ගත කරන ලෙස සංචාරකයන් දැනුවත් කල බවයි සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග වසරකට ආසන්න කාලයක් නුවරඑලිය ප්‍රදේශයට සංචාරකයන් පැමිණිමෙන් වැලකි සිටිම නිසා නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලි සිටින පිරිස ආර්ථික වශයෙන් ද ගැටළු රැසකට මැදි වි සිටිහ.


සති අන්ත නිවාඩුවට පැමිණි දේශිය සංචාරකයන් වෙනුවෙන් අවශ්‍යය පහසුකම් නුවරඑලිය මහ නගර සභාව විසින් සලසා තිබු අතර, නුවරඑලිය නගර සිමාවේ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සියළුම සංචාරක නිකේතන සහ හෝටල් සංචාරකයන්ගෙන් පිරි ගොස් තිබුණි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -