32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දුම් වැටියක් නොදුන්නාට පිහියෙන් අනි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

දුම්වැටියක් නොදුන්නේ යැයි උරණ වී වෙළෙඳ සැල් හිමියෙකුට පහරදී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය මගින් කරණෑවැමියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නුවරඑළිය අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් තිලකා හේරත් මහත්මිය හමුවට 26 දා ඉදිරිපත් කළ අවස්ථාවේ මැයි මස 04 දින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

තලවකැලේ නගරයේ වෙළෙඳ සැළක් පවත්වාගෙන යන තමන් ගෙන් සැකකරු දුම්වැටියක් ණය පදනම ඉල්ලූ බවත් එය නොදීම නිසා උරණවී ඔහු තමන්ට තියුණු ආයුධයකින් ඇණ රුපියල් හැට පන්දහසක් පමණ වටිනා ජංගම දුරකථනයට අලාභ හානි කළ බවත් තුවාලකරු තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා තිබේ.
ඇපමත මුදාහරින ලද සැකකරු තලවාකැලේ නගරයේදී පැමිණිලි පාර්ශවයට සිදුකළ බව කියන තර්ජනයක් මුල්කර ගනිමින් ඔහුට කිසියම් පිරිසක් පහරදී ඇත.ඉන් තුවාල ලත් එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.
තලවකැලේ පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -