32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකත්වයේ වෙනසක්

Must Read

එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය සඳහා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමට නව නායකයෙක් නම් කර තිබේ.

ඒ අනුව එම තරඟාවලියේ නායකයා ලෙස ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රෙත්වයිට් පත්කර ඇත.

මීට පෙර බ ඉ කො නායකයා ලෙස කටයුතු කළ ජේසන් හෝල්ඩර් ව එම තනතුරෙන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

හෝල්ඩර් කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස 2015 වසරේදී පත්වූ අතර තරඟ 37ක නායකත්වය දරා ඇත. ඉන් තරඟ 11ක් ජය ගෙන 21ක් පරාජය විණි. තරඟ 5ක් ජයපරාජයෙන් තොරව නිමවී තිබේ.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය මාර්තු 21 වනදා ඇරඹේ.

– Advertisement –

– Advertisement –
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img