32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

කොරෝනා වසංගතයෙන් අසරණවූ බ්‍රසීලය

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

බ්‍රසීලයෙන් ජනගහනය අධිකම කලාපය ලෙස සැලකෙන සාවෝ පාවුලෝ හි කොරෝනා මරණ සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින වාර්තා වේ.

ඊයේ (16) එම කලාපයේ කොරෝනා මරණ 679ක් සිදුව ඇති අතර එය වාර්තාගත වැඩිවීමකි. එබැවින් එහි දැඩි සංචරණ සීමා පනවන ලෙස සෞඛ්‍ය බලධාරීන් නව සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී. 

අඟහරුවාදා බ්‍රසීලයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 2,841කි.

මේ අතර කොරෝනා වසංගතය ඇරඹීමෙන් පසු පත්කරන ලද සිව්වැනි සෞඛ්‍ය අමාත්‍යවරයා වන මෙර්සෙලෝ කිව්රෝගා අද වැඩ භාරගැනීමට නියමිතය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -