32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

පාස්කු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයට දින 2ක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා තවත් දින 2ක් යෝජනා වී තිබේ.

ඒ අනුව එළඹෙන සතියේ 25 සහ 26 යන දෙදින තුළ අදාළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී මෙම තීරණයගෙන තිබේ.

පාස්කු කොමිසම් සභා වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පසුගිය 10 වනදා පැවැත්වුණි.

එහිදී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම විවාදය ඉදිරියටත් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පාර්ලිමේන්තුවේ පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -