32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරඟයට

Must Read

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ.

තඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලුදෙනා දැවි ලකුණු 125ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 17යි පන්දු 2කදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ලබාගත්තේය.

උපුල් තරංග නොදැවී ලකුණු 39ක් සහ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47ක් ලබාගත්තේය.

ඒ අනුව, ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අවසන් තරඟය ලබන ඉරිදා පැවැත්වේ.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img