32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

හෙරොයින් ග්‍රාම් 06ක් සමඟ සැකකරුවන් 03ක් අම්බලන්තොට පොලිසියට කොටු

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

  අම්බලන්තොට නගරය ඇතුළු අවට ප්‍රදේශහි හෙරොයින් කුඩු විකිණීමේ ජාවාරමෙහි නියැලී සිටි   දෙදෙනකු සමඟ මත්කුඩු ග්‍රෑම් 06කුත් මිලිග්‍රෑම් 870ක් අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්වී තිබේ.

  මෙම ජාවාරම්කරුවන් සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසියවෙත ලැබුණු තොරතුරකට අනුව 19 වනදා සවස ආදේශක නිලධාරීන් යොදවා මෙම වැටලීම  සිදුකර ඇති අතර එහිදී අම්බලන්තොට ඩිපෝ හංදිය චිත්‍රාගල ප්‍රදේශයේදී විකිනීමට සුදානම්කර තිබු මත්ද්‍රව්‍ය පැකට් 12ක් සමඟ සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන පසුව ඔහුගන්කළ ප්‍රශ්නකිරිම්  වලදී අදාළ සැකකරුට හෙරොයින් මත්කුඩු ලබාදුන් පුද්ගලයෙකු සහ මත්කුඩු විකුණු තවත් අයෙකු අත්අඩංගුවට  ගැනීමට හැකිවී ඇති අතර ඔවුන් දෙදෙනා සතුව මත්කුඩු ග්රෑම් 04කට අදික ප්‍රමානයක් තිබී සොයාගෙන තිබේ.

  මෙම සැකකරුවන් තිදෙනාම අම්බලන්තොට චිත්‍රාගල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් 21 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතවේ

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -