32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

කුඹල්ඔලුව ප්‍රදේශයේ දී කසල තේ තොගයක් අත්තඩංගුවට

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

පුඬළුඔය, කුඹල්ඔලුව ප්‍රදේශයේ රහසිගත ලෙස යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් කසල තේ භාවිතා කළ හැකි තේ කුඩු බවට සකසන මහා පරිමාණ කසල තේ සැකසුම් මධ්‍යස්ථානක්  (19) දා  රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී  සොයා ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම තේ සැකසුම් මධ්‍යස්ථානයේ  තේ කුඩු සැකසීම සඳහා  ගබඩා කොට තිබු කසල තේ කුඩු කිලෝ 4195 ක් සමග පුද්ගලයන්  දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව ඉතාමත් රහසිගතව මෙම ස්ථානයේදී කසල තේ කුඩු යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් පිරිසිදු  තේ කුඩු ලෙස ව්‍යජ අන්දමින් සකස් කිරීමෙන්  පසුව ඒවා අලෙවි කිරීම සඳහා වෙළඳ පොලට නිකුත් කොට ඇතැයි  පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසල තේ කුඩු තොගය නීතිමය කටයුතු සිදු කිරීම සඳහා  පුඬළුඔය පොලීසියට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබේ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -