32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ඉන්දියාවෙන් විකෘති වු කොවිඩ් ප්‍රභේදයක් සොයාගනී

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

කොවිඩ් -19 වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

එම නව ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදයන් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත.

එරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්ගත ලෙස ඉහළයමින් පවතින අතරතුර මෙලෙස නව ප්‍රභේදයන් හඳුනාගෙන ඇති නමුත්, ආසාදිතයින් ඉහළ යාමට නව ප්‍රභේදයන්ගේ බලපෑමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදී තිබේ.

මේ වසර ආරම්භයෙන් පසුව දිනක් තුළ හදුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (23) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 47,262ක් වේ.

ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 11,734,058ක් වන අතර, පුද්ගලයින් 160,477ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 Advertisement –

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -