32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

මොටර් රථයක් හිතමතා ප්‍රපාතයකට පෙරලා ගමන්ගත් ගත් අය පලාගිහින්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මොටර් රථයක් හිතමතා ප්‍රපාතයකට පෙරලා මොටර් රථයේ රියදුරා සහ මොටර් රථයේ ගමන් ගත් තවත් තිදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසිය.
නුවරඑලිය වසන්ත උදානයට පැමිණි හොරණ ප්‍රදේශයේ පිරිසක් (04) දින රාත්‍රි 11 ට පමණ නුවරඑලිය සිට හොරණ දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදි බිමත්ව මොටර් රථය ධාවනය කල රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතර කර එම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මොටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇති වි පසුව බිමත්ව සිටි රියදුරා මොටර් රථය ප්‍රපාතයට පෙරලා දමා පලා ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ.
අනතුරට පත් මොටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.
අනතුරක් සිදු කර පොලිසියට වාර්තා නොකර පලා ගිය මොටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -