32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

බෞද්ධ විරෝධි, භික්ෂූත්වයට නිගාකරන චරිත භික්ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

භික්ෂුත්වයට නිගාදෙන පිරිස් භික්ෂූත්වයෙන් නෙරපා හැරීම ඇතුළු කරුණු හයක් ඇතුළත් යෝජනාවලියක් ජනපති පත්කළ බෞද්ධ උපදේශක සභාවට ඉදිරිපත් කරන බව ධර්මයුක්ති මහ සභාව පවසයි.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන සම්බන්ධිකාරක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව සඳහන් කළහ.

“ධර්ම විකෘතිය ඇතුළු ශාසන විරෝධීන්ට. එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. සිවුරු පොරවාගෙන ඊට නොගැලපෙන පරිදි වචන, හැසිරීම් ප්‍රසිද්ධියේම දකින්න තියෙනවා. භික්ෂූත්වය ලියාපදිංචි කරන්නේ නීත්‍යානූකූල පිළිගැනීමකට විනය විරෝධි හැසිරීමකදී එම නීතිය යටතේ දඬුවමක් ලැබෙන්නේ නැහැ අපි ජනාධිපතිට යෝජනා කරනවා. විහාර, දේවාල, ගම් පනත සංශෝධනය කරන්න. බෞද්ධ විරෝධි භික්ෂූත්වයට නිගාකරන චරිත භික්ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි. “ යනුවෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

ප්‍රශ්නය :- ගිහියන් වශයෙන් බුද්ධශාසනයට සිදුකරන විකෘතියට ගත හැකි ක්‍රියාමාර්ග තිබෙනවාද ?

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි :- “ගිහියන් එවැනි විකෘතියක් සිදුකිරිමේදී, බුද්ධ ශාසනය සම්බන්ධව කරන විකෘතියට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකියි. ධර්මය හා බුද්ධ ශාසනය පිළිබඳව අර්ථ කථනය ව්‍යවස්ථාවට ඇතුළත්වී නොමැති නිසායි 9 වැනි ව්‍යවස්ථාවට අදාළ අර්ථකථනය දෙන්න සංඝාධිකරණය බලසම්පන්න කරන්න. “

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -