32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

රන්ජන් රාමනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක්-විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

  අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසමින් ඔහු බැහැදැකීම සදහා   විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) දින අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණෙන ලදී.

 රන්ජන් රාමනායක මහතා බැහැ  දැකීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදආරච්චි මහතාද  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ  සහබාගි වීය. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ” ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව, ව්‍යවස්ථානු කුලව විද්‍යානුකුලව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් රන්ජන් රාමණායක මහතාට යුක්තිය ඉස්ට කිරීම වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී සිටිනවා .රන්ජන් රාමනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් නන් අයුරින් ඉස්ට කරපු දැවැන්ත යුග පුරුෂයෙක්” 

එමෙන්ම මාධ්‍ය මර්ධනයට අපි කිසිම දවසක ඉඩ තම්බන්නේ නැති බවත් මාධ්‍ය නිදහස් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කිය සිටියේය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -