32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

වෛද්‍යවරුන් නොමැති කමින් හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගීන් ඇතුලත්කිරීම සීමා කරලා

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය සදහා ප්‍රමාණවත් වෛද්‍ය වරුන් ඇතුළු කාර්යමණ්ඩලය නොමැති වීම නිසා මේ වනවිට රෝහලට කොරෝනා රෝගීන් ඇතුලත් කිරීම සිමා කර තිබේ.

හම්බන්තොට පැරණි රෝහලේ ස්ථාපතික කර තිබෙන කොරෝන රෝගී ප්‍රතිකාර ඒකකයේ අප්‍රේල් 28 වනදා වනවිට රෝගීන් 229 දනෙකු ප්‍රතිකාර ලබන අතර එම රෝගීන් සියලු දෙනාහටම ප්‍රතිකාර කිරීමට යොදවා ඇත්තේ වෛද්‍ය වරුන් හතර දෙනකු බවත් තවත් රෝගීන් ඇතුලත් කරගැනීමෙන් ඔවුන්හට ප්‍රතිකාර කිරීමට එම වෛද්‍ය වරුන් ගණන ප්‍රමාණවත් නොමැති බවයි රෝහල් බලධාරියෙකු කියා සිටියේ.

කෙසේ නමුත් තවත් රෝගීන් 100 දෙනෙකුට පමණ අවශ්‍ය ඇදන් රෝහලේ තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -