32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

පැය විසි 24ක කාලය තුළ දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් කෝවිඩ් වෛරසය ආසාදනය වූවන් 33ක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

ගතවු පැය විසි 24ක කාලය තුළ දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් කෝවිඩ් වෛරසය ආසාදනය වූ 33 දෙනෙකු ත් දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුද්ගලයන් 06 දෙනෙකු සොයාගත් බව ‍ දිස්ත්‍රික් වසංගත රෝග ඒකකය කියා සිටී.
පසුගිය 28 වන දින දඹුල්ලනගර සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් වෛරසය ශරීරගත වූ පුද්ගලයින් වැඩිවෙමින් පවතින බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම රෝගීන් හමුවූුවහොත් සීමිත සෞඛ්‍ය අංශයකට මෙය පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් පසුවන බව නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසී පැවසීය.
ගත්වූ පැය විසි 24ක කාලය ඇතුළත මාතලේ දිස්ත්‍රික්කයේ ආසාදිත වූ පුද්ගලයන් 143 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය .
ඒ අනුව මාතලේ උකුවෙල බල ප්‍රදේශයෙන් පුද්ගලයන් 36 දෙනෙකු නාඋල බල ප්‍රදේශයෙන් පුද්ගලයන් 17 දෙනෙක් මෙන්ම ගලේවෙල 12 දෙනෙකු විල්ගමුව ප්‍රදේශයෙන් 10 යටවත්ත ප්‍රදේශයෙන් 09 දෙනෙකු ඇතුළු ලක්ගල රත්තොට පල්ලේපොල ආදී ප්‍රදේශවලිනුත් කොවිඩ් වෛරසය ශරීරගත වූ පුද්ගලයන් හමු වී තිබෙන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ වෛරසය ශරීරගත වූ පුද්ගලයන් ගණන 1757 බවත් පුද්ගලිකයන් එකොළොස් දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙන බවද වෛද්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වෛරසය ව්‍යාප්ත වීම වැඩි වී තිබීම හේතුවෙන් පුද්ගලයන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන් දඹුල්ල සහ උකුවෙල නවුල ප්‍රදේශ වල ජනතාව පරිස්සම් විය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -