32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

සංචරණ නීති පැනවූ දඹුල්ලට යුද හමුදාව සහ පොලිසියෙන් දැඩි ආරක්ෂාවක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

  කොවිඩ් වෛරසය ශරීරගත වූ පුද්ගලයන් දිනෙන් දින අධික වීමත් සමග දඹුල්ල,  ගලේවෙල ,නාඋල, මාතලේ  යන පොලිස් බල ප්‍රදේශ වලට සංචාරණ   නීති පැනවීමට පියවර ගෙන තිබිණි.

 ඒ අනුව දඹුල්ල නගරයට  පොලිසිය  මෙන්ම යුද හමුදාව ද කැඳවා සංචාරණ නීති කඩන පුද්ගලයින් සොයා දැඩි ආරක්ෂක  පියවරවල් ගෙන තිබේ .නගරයට ඇතුළු වන සෑම ස්ථානයකම යුද හමුදාව සහ පොලිසිය යොදවා ගමන් බිමන් වළකාලනු  ලබයි .

 එමෙන්ම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථවාහන වලට ද පොලිස් මාර්ග බාදක යොදවා නගරය තුල කිසිදු ආකාරයකින් නොනවත්වා ධාවනය කරන්නැයි උපදෙස් ලබා දෙයි

දඹුල්ල නගරයේ පිට කණ්ඩායම්වෙලදාම්  කටයුතු සිදුකරන  බවද පොලිසිය කියයි. කෙසේ වෙතත් දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුල කිසිදු ආකාරයකින් වෙළඳ කටයුතු සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව පොලීසිය සඳහන් කළේය.

 ඇතැම් ගොවි  මහතුන් 01 දිනද   තම නිෂ්පාදන යම් මට්ටමකින්  කුරුණෑගල හෝ වෙනත් ප්‍රදේශ වලට යන බව පවසා ගම්න් කරන අයුරුද   දැක ගැනීමට හැකිවිය .

අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කර තිබූ ගබඩා දින ගණනාවක් තිස්සේ වසා දැමීම හේතුවෙන් ආහාර රැසක් විනාශ වී ඇති බවද දඹුල්ලේ  ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -