32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

රට සුරක්ෂිත කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නැතැයි විපක්ෂ නායක කියයි

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අද (03) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් පෙන්වා දෙන්නේ රටම අනතුරකට ලක්ව ඇති බවය.

එබැවින් වර්තමාන ආණ්ඩුවට තවදුරටත් රට සුරක්ෂිත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

එසේම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවය.

කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ රජයේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සියලු පාර්ශ්ව සහාය දිය යුතු බව රුහුණුරට භික්ෂු පෙරමුණ පෙන්වා දී තිබේ.

මේ අතර කාදිනල් හිමිපාණන් ඊයේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අද මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා අදහස පළ කළේය.

එහිදී ඔහු කියා සිටියේ, “පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්ත්ව්ය පාලනය කිරීම සඳහා උන්වහස්සේ ලබාදුන් සුවිශේෂී නායකත්වය නිසාම විශාල ගෞරවයක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳ මගේ හැඟීම මම පෞද්ගලිකව හමුවෙලා කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ,” යනුවෙනි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -