32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

සතුරන් වුණත් වර්ණනා කරන්නේ දුර්වලයින්වයි – ගම්මන්පිල

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

ජනතාවත් සහෝදර මන්ත්‍රීවරුනුත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයාත් තමා සමග සිටින බව ඉන්ධන මිල සම්බන්ධ සිද්ධිය හරහා තමාට වැටහුණ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ අද (16) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඵල ඇති රුකටලු ගල් ගහන්නේ. මට ආඩම්බරයි. ලෝකයේ හිටිය විශිෂ්ටතම යුද විශේෂඥයා විදිහට සලකන චීන ජාතික සුන් ෂූ (Sun Tzu) වරක් ප්‍රකාශ කළා සතුරන් ඔබව වර්ණනා කරයි නම් ඔබ දුර්වලය. සතුරන් ඔබට පහරදෙයි නම් ඔබ සවිමත්ය කියලා. මට පහරදෙන අය මගේ හැකියාව පරීක්ෂාවට ලක්කරනා අතරෙම මම සවිමත් මිනිසෙක් කියන පණිවුඩය මට ලබා දෙනවා. මේ රටේ ජනතාව, සහෝදර මැතිඇමතිවරු, අගමැතිතුමන්, ජනාධිපතිතුමන් මාත් එක්ක කියලා මම දැනගත්තේ සාගර කාරියවසම් මහත්තයාගේ ප්‍රකාශයත් එක්කයි.”
 

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -