32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

එන්නත් අපනයනයට ඉන්දියාව යළි සූදානම්

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

කොවිඩ් මර්දන එන්නත් අපනයනය මේ වනවිට නතර කර ඇති ඉන්දියාව යළි එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් විසින් මේ වනවිට ඇණවුම් කර ඇති කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට නියමිත බව සදහන්ය. 

රට තුළ එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රමාණය අනුව අදාළ රටවල් වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ඉන්දියාව සැලසුම් කර තිබේ. 

ඉන්දියාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත රටවල් කිහිපයකට ලබාදුන් අතර එම එන්නත නිෂ්පාදනය කළ සීරම් ආයතනය ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය නවතා දැමුණි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -