32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

ඩෙල්ටා නිසා සිඩ්නි වැසෙයි

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය තව සතියක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ජූලි 16 වනදා දක්වා එම නියෝගය ක්‍රියාත්මක වේ.

ඒ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසුවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පාලනය සඳහා තමන් මෙම “අපහසු” තීරණය ගන්නා බවය.

එහි වැසියන්ට “නිවසේ රැඳී සිටිය යුතු” බවට නියෝගයක් ජූනි 26 වනදා ප්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කළේය.

කොවිඩ් වසංගතය ඇරඹීමෙන් අනතුරුව මේ දක්වා එරටින් කොවිඩ් ආසාදිත මරණ 910ක් වාර්තාවී ඇති අතර හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 31,000ක් පමණ වේ.

සිඩ්නි නගරයේ විවිධ ස්ථානවලින් කොවිඩ් පොකුරු මතු වී ඇත්තේ සමහර පුද්ගලයින් තමන් ආසාදිතයින් බව නොදැන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට නිවෙස්වලින් පිටතට ගොස් තිබූ බැවිනි.

මේ දක්වා එම නගරයෙන් නව ආසාදිතයින් 330ක් පමණ වාර්තා වී ඇති අතර මේ වසරේ වාර්තා වූ දරුණුතම තත්ත්වය එය වේ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -