32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

රතුකුරුස සමාජයෙන් හම්බන්තොට රෝහල් සදහා රුපියල් ලක්ෂ සියයක වටිනාකමින් යුත් ඔක්සිජන් සාන්ද්‍රක උපකණ 50ක්

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇල්ලීමකට අනුව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් දිවයිනේ තෝරාගත් රෝහල් සදහා ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ ලබාදීමේ  වැඩ සටහනට සමගාමිව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් 10ක් සදහා ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ 50ක් ලබාදීමේ වැඩ සටහන අද (11) දින අම්බලන්තොට රෝහලේදේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහබාගිත්වයෙන් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා විසින් මේ සදහා දායක වනලෙස සහෝදර රතුකුරුස සමාජ මගින් සිදුකළ ඉල්ලීමකට අනුව   මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ ලබාදීමේ කටයුතු සංවිධනය කර තිබේ.

 රුපියල් ලක්ෂ 100කට අදික වටිනාකමින් යුත් ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ 50 හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ දීපිකා පටබැදිගේ මහත්මියගේ උපදෙස් මත හම්බන්තොට අනෙකුත් රෝහල් වල ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් වෙත බාරදීම සිදුකර කරන ලදී.

පාරිලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ ,අම්බලන්තොට රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක ,අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව , ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, රතුකුරුස සමාජයේ උපසභාපති සහ  හම්බන්තොට දිස්ත්‍රිකයේ ලේකම් උපාලි සිරිමාන්න සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අරුණ ලේකම්ගේ යන මහත්වරුන්ද මේ සදහා සහබගිවිය

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -