32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

බඩුමිල වැඩිකිරීම ,මාධ්‍ය නිදහස ,අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සමගි ජනබලවෙගයෙන් අම්බලන්තොටදී විරෝධතාවයක්

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

 ආණ්ඩුව විසින් බඩු  මිල වැඩිකරමින් අධ්‍යාපනය අයිතීන් නැතිකරමින්  කටයුතු කිරමින් යන බව පවසමින් ඒ සදහා විරෝධය දැක්වීම සදහා සමගි ජනබලවේගය මගින් 12 වනදා පෙරවරුවේ අම්බලන්තොට නගරයේදී විරෝධතාවයක් දියත්කරන ලදී.

 විරෝධතා කරුවන් කියා සිටින්නේ වර්තමාන ආණ්ඩුව මගින් මාධ්‍ය නිදහස් නැතිකරමින් මාධ්‍ය මර්ධන ක්‍රියාවක නිරත වෙමින් ජනතාවට ඇති තොරතුරු දැනගැනීමේ නිදහස් උල්ලංගනය කරනවා  සේම  භාෂණයේ නිදහස නැතිකිරීමට පවා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

මෙහිදී අදහස් දැක්වූ  මෙම විරෝධතාවය සදහා සහභාගිවූ හිටපු පලත්සභා මන්ත්‍රී එස් තෙන්නකෝන් නිලමේ මහතා ” අද ආණ්ඩුව පොහොර  සහනාධාරය කප්පදුකරලා ගොවියා අසරණ කරලා තියෙනවා  ඒ වගේම නිදහස් අධ්‍යාපනය පවා නැතිකිරීම දක්වා ආණ්ඩුව මේ වනවිට කටයුතුකරනවා ,මාධ්‍ය නිදහස් අහිමිකරමින් මාධ්‍ය ආයතන වලට පවා බලපෑම්කරන තත්වයකට පත්වෙලා තියෙනවා මේක ඒකාධිපති වියරුවක් ”

 විනාඩි 30ක පමණ අකාලයක් මෙම විරෝධතාවය පැවැත්වූ අතර ඒ සදහා 300කට අධික පිරිසක් සහභාගී වී සිටියහ

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -