32 C
Colombo
Friday, December 9, 2022

Admin

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් දුන් තීරණය

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර තිබේ.සැකකරුවන්ව අද (06) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි.කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන...

රාජ්‍ය නිලධාරීන් ට ලබාදී ඇති වාහන ගැන අලුත් තීරණයක්

රජ්‍ය නිලධාරීන්ගේ නිල කාර්යයන් සඳහා ලබාදී ඇති රජය සතු වාහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ.එහි දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස ලබාදී ඇති වාහන ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති...

ආශා කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි

මිනිස් වෙළෙඳාමට සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක සිදුකළ මිනිස් වෙළෙඳාම් පිළිබඳ තවත් තොරතුරු රැසක් අද (26) මාධ්‍ය හමුවේ අනාවරණ විය.රන්තැටිගේ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් "ඩුබායි සුද්දා" මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ...

උසස් පෙළ ට සුදුසුකම් ලැබූ දරුවන් මෙන්න

මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඒ බව ප්‍රකාශ කළේය.විභාග කොමසාරිස්වරයා කියා සිටියේ A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින...

ගොංගල හා කබරගල කන්ඳේ මහා ඉඩම් සංහාරයකට අජිත් රාජපක්ෂ සූදානම් වෙයි

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේ හේස් වත්තේ (ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේ) අක්කර 75 ක තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂී ම ජල රැඳවුම් කලාපයක් තේ...

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයටම විදුලිය ඇනහිටී

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.ශීත සෘතුව ආරම්භවීමත් සමග...

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් පැතිරයාමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂාව...

ජපානයෙන් උතුරු කො‍රියාවට අනතුරු ඇඟවීමක්

ජපානය, උතුරු කො‍රියාව ඊයේ(18) අත්හදාබැලු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම මිසයිල මගින් අමෙරිකා එක්සත් ජනපදයට අයත් භුමිප්‍රදේශය දක්වා ප්‍රහාර එල්ල කිරී‍මේ හැකියාව පවතින බවයි.  උතුරු කොරියාව අත්හදා බැලු අන්තර් මහද්වීපික බැලැස්ටික්...

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන අධිකරණයෙන් නියෝගයක්

රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අද (17) සවස එම සැකකරුවන් අධිකරණයට...

සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති සමාගම

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති විරෝධී උත්සාහයක නිරත වේ. රාජ්‍ය නිලධාරීන් සමඟ...

About Me

1749 POSTS
0 COMMENTS
- Advertisement -spot_img

Latest News

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් දුන් තීරණය

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර...
- Advertisement -spot_img