32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

Admin

ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80 ක් මරුට

ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.කෙසේ නමුත් අමෙරිකාව තවමත් ඒ සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.ප්‍රහාරයේ වගකීම ඉරානය...

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද(09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වෙයි.පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පස්වරු 3.00ට එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා...

දැරියට පහර දීමේ සිදුවීම විමර්ශනයට අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් නිකවැරටියට

නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේ දී දැරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා...

ගෝඨාගේ ප්‍රගතිශිලී යෝජනා අයවැය තුළින් ඉදිරිපත් කළොත් සහය දෙනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, විපක්ෂනායක ධුරයට පත්වීමෙන් අනතුරුව...

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7 ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය ඉන්දියාවේ ඉන්දෝ හිදී පැවැත්විණි. තරගයේ ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 143 ක ඉලක්කය පන්දුවාර 17.3 කදී කඩුළු 3...

SSP ශානිගේ වැඩ තහනම් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පොලිස් කොමිෂන්...

ශ්‍රී ලංකා නාවික හමුදාව 2019 දී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 175 අත්අඩංගුවට ගනියි

ඕස්ට්‍රේලියාව ඇතුළු විදෙස් රටවලට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පුද්ගලයින් රැගෙන යාමේ මිනිස් ජාවාරම්වල නිරතවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව නාවික හමුදාව පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ 2019 දී නාවික හමුදාව...

ශ්‍රී ලංකා-ඉන්දියා තරගයට වැස්ස හරස්වෙයි

නියමිතව තිබූ පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක විරාත් කෝලි දිනා ගනිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නද තරග ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. ප.ව. 7...

කටකතාවලට රැවටෙන්න එපා. ATM ජාලය සුරක්ෂිතයි

අද (04) දින සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් ලංකා ක්ලියර් ආයතනය පැහැදිලි කිරීමක් කර සිටී.එලෙස හුවමාරු වූ පණිවුඩයෙන් කියා තිබුණේ මෙරට සියලු බැංකු ජාල හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවත් සියලු බැංකු ගිණුම් හිමියන් ඔවුන්ගේ ගිණුම් ශේෂ...

කළු පැහැති ඇඳුමින් සැරසුණ දහස් ගණනක් අමෙරිකාවට මරණය ප්‍රාර්ථනා කරයි

අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානි ඇතුළු පිරිසගේ දේහයන් පිළිබඳව අවසන් කටයුතු හෙට(07) සිදුකෙරෙයි.ඉරානයේ ඉහළම නායකයා වන අයතුල්ලා කමෙයිනි අද(06) ටෙහෙරාන් සරසවි භූමියේ දී ජනරාල් සුලෙයිමානිගේ දේහය වෙනුවෙන් යාඥා කිරීමට සහභාගී වීමට නියමිතයි.ඉරාන හමුදා නායක...

About Me

1285 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -