32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

Admin

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගැන තීන්දුව ගන්න වාර්තාව ජනාධිපතිට!

පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහ නව රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කාරක...

ආසියානු 19න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකාවට

19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division 1) ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.අවසන් මහා තරගයේදී පිලිපීනය ලකුණු 40-00ක් ලෙසින් පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, මෙම තරගාවලිය චීනයේ චොන්කින්හි ක්‍රීඩා සංකීර්ණයේදී සිදුකෙරිණි. එහි අවසන් මහා...

වසර 22 ක් පැරණි සනත්ගේ වාර්තව රෝහිත් ෂර්මා බිඳ දමයි ද?

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී වසර 22 ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමීමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාට අවස්ථාව උදා වී තිබේ.ඒ, එක්දින 20 යි 20 හා ටෙස්ට් යන තරග රටා සියල්ලෙන්ම...

ඕෂද ප්‍රනාන්දු ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ අද තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 7ක් දැවි ලකුනු  212ක් රැස් කරගෙන සිටියි.ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා කඩුළු 3ක්...

නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට

අවුරුදු 19න් පහළ නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.එංගලන්ත 19න් පහළ කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව්හි කුලීජ්හිදී පැවති අවසන් මහ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු...

කොළොම්තොට ව්‍යවසාය 2019 ග්‍රීන්පාත් හිදී අද දිනයේද පැවැත්වේ

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන කොළොම්තොට ව්‍යවසාය 2019 අලෙවි ප්‍රදර්ශනය කොළඹ 07 ග්‍රීන්පාත් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (21දා) ආරම්භ වූ අතර, එය අද (22දා) දිනයේදීද...

නිතිය නොතකා ගොස් තරුණ ජිවිතයක් බිලිගත් කල­වානේ චීව­ර­ධා­රියා

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධ­තිය තුළ සිදු­වන රිය අන­තුරු හේතු­වෙන් දින­කට අවම වශ­යෙන් අට දෙනෙක් මිය යමින් ඇත. මිය යන පුද්ග­ල­යින් ට අම­තර ව දහස් ගණ­නක් සුළු තුවාල හා බර­ප­තල තුවාල ලබා පූර්ණ හා අර්ධ අක­ර්ම­ණ්‍යතා වලට පත්වෙති. වෛද්‍ය අචල ජය­ති­ලක...

පාඨලීගේ නිවසේ රාත්‍රිය ගත කරමින් පොලීසියට තග දැමූ කාන්තාවගේ පැටිකිරිය හෙළිවේ!

සංදීප් ගුණවර්ධන තරුණයා අනතුරට පත් කර පලායෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලීසියේ රාජකාරියට බාධා කළ කාන්තාව පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රීය ගත කරමින් පොලීසියට තග දැමූ මෙම කාන්තාව නගර සභා මන්ත්‍රීනියකි....

About Me

1428 POSTS
0 COMMENTS
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img