32 C
Colombo
Saturday, January 28, 2023

Admin

කොළොම්තොට ව්‍යවසාය 2019 ග්‍රීන්පාත් හිදී අද දිනයේද පැවැත්වේ

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන කොළොම්තොට ව්‍යවසාය 2019 අලෙවි ප්‍රදර්ශනය කොළඹ 07 ග්‍රීන්පාත් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (21දා) ආරම්භ වූ අතර, එය අද (22දා) දිනයේදීද...

නිතිය නොතකා ගොස් තරුණ ජිවිතයක් බිලිගත් කල­වානේ චීව­ර­ධා­රියා

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධ­තිය තුළ සිදු­වන රිය අන­තුරු හේතු­වෙන් දින­කට අවම වශ­යෙන් අට දෙනෙක් මිය යමින් ඇත. මිය යන පුද්ග­ල­යින් ට අම­තර ව දහස් ගණ­නක් සුළු තුවාල හා බර­ප­තල තුවාල ලබා පූර්ණ හා අර්ධ අක­ර්ම­ණ්‍යතා වලට පත්වෙති. වෛද්‍ය අචල ජය­ති­ලක...

පාඨලීගේ නිවසේ රාත්‍රිය ගත කරමින් පොලීසියට තග දැමූ කාන්තාවගේ පැටිකිරිය හෙළිවේ!

සංදීප් ගුණවර්ධන තරුණයා අනතුරට පත් කර පලායෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලීසියේ රාජකාරියට බාධා කළ කාන්තාව පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රීය ගත කරමින් පොලීසියට තග දැමූ මෙම කාන්තාව නගර සභා මන්ත්‍රීනියකි....

About Me

1763 POSTS
0 COMMENTS
- Advertisement -spot_img

Latest News

ඉඩම් ආරවුලකට අඹු සැමි යුවලක් ඝාතනය කරයි

 අම්බලන්තොට  බෝලාන රුහුණු රිදීගම තුනේ  කණුව ප්‍රදේශයේ   නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද (27) පෙරවරුවේ...
- Advertisement -spot_img