32 C
Colombo
Saturday, January 28, 2023

Admin

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට විශේෂ දැනුම්දීමක් 

පළාත් පාලන ආයතන 20ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අදින් ආරම්භ විය.එම අයදුම්පත් භාර ගැනීම මේ මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්වීමට නියමිත...

බද්දට එරෙහිව වෘත්තීය සමිති අවි අමෝරයි 

උපයන විට අයකරනු ලබන බද්ද ක්‍රියාත්මක කළහොත් ඊට පසුදින සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වෛද්‍ය, ඉංජිනේරු, බැංකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (05) අනතුරු ඇඟවීමක් කළේය. රාජ්‍ය සේවකයින්ගේ ණය පොලී අනුපාත ඉහල දැමිමට ශ්‍රී ලංකා මහ බැංකුව...

ට්‍රක් රථවල සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් හසුවෙයි

නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරිමේදී එහි සැඟවී සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.ඉන් එක් ට්‍රක්...

විකිනීමට ගෙනා මත්කරල් 490ක් සමඟ සැකකරුවෙකු අම්බලන්තොට දී STF එකක කොටු

 අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදා හැරීමට ගෙනා මත් කරල් 490ක්  සමඟ සැකකරුවෙකු පසුගිය 26 වනදා රාත්‍රී 11ට පමණ අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගැනීමට  අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලයබලකා  කඳවුරේ නිලධාරීන් සමත්වී...

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් දුන් තීරණය

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර තිබේ.සැකකරුවන්ව අද (06) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි.කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන...

රාජ්‍ය නිලධාරීන් ට ලබාදී ඇති වාහන ගැන අලුත් තීරණයක්

රජ්‍ය නිලධාරීන්ගේ නිල කාර්යයන් සඳහා ලබාදී ඇති රජය සතු වාහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ.එහි දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස ලබාදී ඇති වාහන ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති...

ආශා කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි

මිනිස් වෙළෙඳාමට සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක සිදුකළ මිනිස් වෙළෙඳාම් පිළිබඳ තවත් තොරතුරු රැසක් අද (26) මාධ්‍ය හමුවේ අනාවරණ විය.රන්තැටිගේ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් "ඩුබායි සුද්දා" මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ...

උසස් පෙළ ට සුදුසුකම් ලැබූ දරුවන් මෙන්න

මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඒ බව ප්‍රකාශ කළේය.විභාග කොමසාරිස්වරයා කියා සිටියේ A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින...

ගොංගල හා කබරගල කන්ඳේ මහා ඉඩම් සංහාරයකට අජිත් රාජපක්ෂ සූදානම් වෙයි

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේ හේස් වත්තේ (ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේ) අක්කර 75 ක තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂී ම ජල රැඳවුම් කලාපයක් තේ...

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයටම විදුලිය ඇනහිටී

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.ශීත සෘතුව ආරම්භවීමත් සමග...

About Me

1763 POSTS
0 COMMENTS
- Advertisement -spot_img

Latest News

ඉඩම් ආරවුලකට අඹු සැමි යුවලක් ඝාතනය කරයි

 අම්බලන්තොට  බෝලාන රුහුණු රිදීගම තුනේ  කණුව ප්‍රදේශයේ   නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද (27) පෙරවරුවේ...
- Advertisement -spot_img