32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

Admin

පිළිකා කාරක පොල්තෙල් මුදාහැරීමට හේතුව රේගු ප්‍රධානියා පහදයි

පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එහි කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා රේගුව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා...

මියන්මාර් පොලීසිය 7 හැවිරිදි දැරියක් ව ඝාතනය කරයි

මියන්මාර් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් ව මියගොස් තිබේ.ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් එම දැරියයි.ඇයගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ "ඇය තම පියා වෙත දිව...

රවී ඇතුළු පිරිස මාර්තු 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.අධිකරණය එම නියෝගය ලබාදුන්නේ...

මන්දකට අසුව තුවාල ලැබූ කොටියා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට

මන්දකට අසුව ආගරපතන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ බරපතල ලෙස තුවාල ලබා සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත ඊයේ (24) පස්වරුවේ රැගෙන ගොස් ඇත.රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය...

අපේ ඉන්න රක්ෂිත ඉඩම් අලි කළමනාකරණට ගන්න එපා – පිරිසක් විරෝධතාවයක

අපිට අලිත් එක්ක ජීවත්වෙන්න පුළුවන් -පිරිසක් කියයි   හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට ගොවින් විසින් සූරියවැව වල්සපුගල ආරම්භ කර තිබෙන විරෝධතාවය සදහා විරෝධය පළකරමින්  පිරිසක් එක්ව අද (22) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයක් පවත්වන...

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේ පිටුපස ඇති ආණ්ඩුවේ හෙළුව?

අලි කළමනාකරණ රක්ෂිය ගැසට් කරන ලෙස ඉල්ලන වල්සපුගල ගොවීන්ට විරෝධය දැක්වීමත් මෙහි අරමුණක්හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට වල්සපුගල ගොවින් විසින් ආරම්භ කර තිබෙන විරෝධතාවය සදහා විරෝධය පළකරමින් ආණ්ඩුවේ පිරිසක් එක්ව අද (22) හම්බන්තොටදී විරෝධතාවයක්...

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...

පස්සර බස් අනතුර – මියගිය ගණන 15ක් දක්වා වැඩිවේ-update

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්...

පස්සර බස් අනතුරේ මරණ ගණන ඉහළට

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මරණ ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.එහිදී තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට...

පැරෂුටය පැටලී බිමට වැටී ගුවන් හමුදා නිලධාරියෙක් මරුට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර ප්‍රදේශයේ සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (20) උදෑසන එම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසූරිය මහතා...

About Me

1285 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -