32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

ගාමිණි බණ්ඩාර ඉලන්ගතිලක

වසා දමා ඇති වතු රෝහල වහා විවෘත කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්

වසා දමා ඇති වතු රෝහල වහා විවෘත කර වෛද්‍යවරයෙකුගේ සේවය ලබා දෙන ලෙස ඉල්ලමින් මස්කෙළිය, බ්‍රන්ස්වික් වතුයායේ උද්ඝෝෂණයක්.මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ වසා දමා ඇති වෛද්‍ය ශාලාව විවෘත්ත කර වතු වෛද්‍යවරයෙක් වහා ලබා දෙන ලෙස පාලනාධිකාරියට බල කරමින් එම වතුයායේ...

කුඹල්ඔලුව ප්‍රදේශයේ දී කසල තේ තොගයක් අත්තඩංගුවට

පුඬළුඔය, කුඹල්ඔලුව ප්‍රදේශයේ රහසිගත ලෙස යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් කසල තේ භාවිතා කළ හැකි තේ කුඩු බවට සකසන මහා පරිමාණ කසල තේ සැකසුම් මධ්‍යස්ථානක්  (19) දා  රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී  සොයා ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.මෙම...

වතු නිවාස ගින්නෙන් අවතැන්වූ පවුල් සදහා වියලි අහාර හා ඇදුම්

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලණ්ඩ් කොටසේ වතු නිවාස පේළියක් ගිනි ගැනීමෙන් අවතැන්ව සිටින වතු කම්කරු පවුල් 17 ක් සඳහා වියළි ආහාර, ඇඳුම් පැළඳුම් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීම ඊයේ (18) සිදු කෙරිණි.මෙම හදිසි ගින්නෙන් අවතැන්ව සිටින නිවාස 20 ක...

මස්කෙළියේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 20 ක් සම්පූර්ණයෙන් විනාශයි

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලණ්ඩ් කොටසේ වතු නිවාස පේළියක අද (17) ප.ව.01.00 ට පමණ හටලත් හදිසි ගින්නක් හේතුවෙන් නිවාස 20 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.වතු කම්කරුවන් අද දින දෛනික සේවා කටයුතු සඳහා ගොස් සිටියදී මෙම ගින්න හටගෙන ඇති...

අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර නොකළහොත් විරෝධතාවයක් කරන්න වෙනවා – කාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ

අවසාන වතාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශය නිකුත් කළ නිවේදනය අනුව මාර්තු 15 වෙනි දින වන විට අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කරන බව පැවසුවද මේ තාක් ඔවුන් ස්ථිර කර නොමැති බවත්, මේ මස 23 වෙනි දිනට පෙර...

සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා කාන්තාවන් ප්‍රමුඛ මේ රටේ සමස්ත ජනතාව අරගල කළ යුතුයි – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය

අයිතිවාසිකම් සුරකින, සමානාත්මතාය හා සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා කාන්තාවන් ප්‍රමුඛ මේ රටේ සමස්ත ජනතාව අරගල කළ යුතු බවත්, ඒ සඳහා අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානය සමග එක්ව මේ රටේ පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා එක්වන ලෙසත් ජාතික ජන...

බල්ලපැන්නගල රක්ෂිතය තුල වල්ලපට්ටා කපමින් සිටි පුද්ගලයෙකු අත්අංඩගුවට

නෝටන්, බල්ලපැන්නගල රක්ෂිතය තුල වල්ලපට්ටා කපමින් සිටි පුද්ගලයෙකු අත්අංඩගුවට ගත්බව හැටන් අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.මෙම පුද්ගලයා රක්ෂිතයේ පිහිටි වල්ලපට්ටා කපා විකිණීමේ ජාවාරමක කලක පටන් නිරතව ඇති බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තබා ගෙන සිටි වල්ලාපට්ටා කිලෝ හයක්...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට එරෙහිව දිවයින පුරා වැවිලි සමාගම් වල වතු අධිකාරිවරුන් අද (03) දා  පෙ.ව. 08.45 ට පමණ හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය අසල ප්‍රධාන...

ශ්‍රී ලාංකික සියළුම ජාතීන්ට සියළු අයිතිවාසිකම් සමග ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතුයි – මහාචාර්ය සන්ගරන් විජේසන්දිරන්

ඒකීය ශ්‍රීලංකාව තුළ ජීවත්වන සියළුම ජාතීන්ට සියළු අයිතිවාසිකම් සමග ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු බවත්, එහිදී සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා උප ජනාධිපතිවරුන් තිදෙනෙක් පත් කරන ලෙසත්, කඳුරට, උතුරු නැගෙණහිර හා මුස්ලිම් ජනතාව නියෝජනය වන පරිදි...

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

මස්කෙළිය පොලිස් වසමට අයත්, මෝකා තේ වතුයායේ, යුකලිප්ටස් වගාවේ ඉකුත් (17) දා දහවල් ඇතිවූ ගින්නක්, එම වතුයායට ඉහළින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතය දක්වා පැතිරගොස් අක්කර 05 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.ප්‍රදේශයට පවතින වියළි කාලගුණය හා සුළං...

About Me

59 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -