32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

කාංචන කුමාර ආරියදාස

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට

ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් 24 දින පැවැත්වූ අතර මෙම වැඩ වර්ජනය නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ හ.රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කිසිදු සේවාවක් නොකෙරිම හා සායන රෝගීන්ට නොදන්වා සිදුකරන...

වගා කරන්න රටින් ගෙනා අර්තාපල් බිජ කිලෝ දෙලක්ෂයක් එක තැන වල දමා ගිනිතබති

  මෙරට වගා කිරිම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් ජර්මනියෙන් ගෙන්වා  තිබූ බීජ අර්තාපල් අල කිලෝ  ලක්ෂ විසි පන්දහසක් පමණ ප්‍රමාණයක් ශාක නිරෝධායන නීතියට අනුව විනාශකිරීම 23 දින දවස පුරා දඹුල්ල මහ නගර සභාවේ දිගම්පතහ කසළ අංගනයේ දී සිදු කෙරිණි...

පොලිසිය ජනතාව නාවන්න හදපු හැටි

දඹුල්ල නගර ආසන්නයේ පිහිටා ඇති ඉතා සුන්දර පහලවැව ජලජ ශාක වලින් පිරී ඉතිරී ගොස් තිබීම හේතුවෙන් ගම්වාසීන් දඹුල්ල පොලිසිය පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායම් ඒකරාශී වී ගම්මුන්ට දියනෑම සඳහා ජලජ ශාක ඉවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් 23 දින දවස...

අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන පාරට බසී

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා දිවයිනේ පළාත් ගණනාවක ගොවි නියෝජිතයෝ යෝජිතයෝ 22 දින දඹුල්ල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අලි මිනිස් සුරක්ෂිතය සහ ගොවි සංවිධාන එක්ව මෙය...

බලපත්‍ර නොමැතිව කරගෙනගිය ලී මෝලක් STF එකට කොටු

කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලයක් තිස්සේ ගලේවෙල පෙදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් 21 දින පස්වරුවේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දැව අපරාධ...

සීගිරිය අභය භූමියේ ඉඩම් ජාවාරම සම්බන්ධ රාජ්‍ය නිලධාරින් ගැන පරීක්ෂණයක් කරන්න – සිංහලේ අපි ජාතික සංවිධානය රජයෙන් ඉල්ලයි

සීගිරිය අභය භූමියට යාබදව පිහිටි පොතාන ප්‍රදේශයේ සහ අවුඩංගාව ප්‍රදේශයේ මහා පරිමාණ රජයේ ඉඩම් හෙළි පෙහෙළි කොට අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල...

රටේ කාබනික වගාවන් කරන එකම බලප්‍රදේශයේ කුමන්ත්‍රණයක්

  මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ නව ලග්ගල ප්‍රදේශය  කාබනික වගා ප්‍රදේශයක් ලෙස රජය නම් කොට වගා භූමි ආරම්භ කළ ද ඉතා සූක්ෂම ලෙස බහුජාතික සමාගම් එම කාබනික වගා භූමි විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් වහාම ඒ...

කොවිඩ් නිසා ගස්ලබු කිලෝ ලක්ෂ හතරක් විනාශ වූ ගොවියෙක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් සිදු වූ ගස් ලැබූ ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ දී අපට හමු විය.ප්‍රධාන පෙළේ ගොවි මහතෙකු වූ ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි එස් .ඒ . රතනපාල මහතා තම වගා බිමේ අක්කර...

සීගිරිය පව් වත් පිදුරංගල පව් වත් පෙනෙන මානයේ තවත් වන විනාශයක් හා රජයේ ඉඩම් කොල්ලයක්

සීගිරිය පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින  මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළි පේලි කර  විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.මීට...

පකිස්තානයෙන් ගෙන්වූ තවත් කුණු අල කිලෝ 26000ක් STF එකට කොටු

මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්තානයේ ගෙන්වා තිබූ අර්තාපල් අල කිලෝ 26,000 ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් 9 දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි...

About Me

74 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -