32 C
Colombo
Tuesday, April 13, 2021
- Advertisement -

කාංචන කුමාර ආරියදාස

ලෝක කාන්තා දිනයට රටට ආදර්ශයක් දෙන මවක් හා දියණියන් දෙන්නෙක්

  දේශීය ආහාර නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් මවක් සහ දියණියන් දෙදෙනෙකු මාතලේ ලග්ගල ගලේ යාය නව ගුරුවෙල  ප්‍රදේශයේ දී අපට හමු විණි. මුළු ලොවම ලෝක කාන්තා දිනය  මාර්තු 8 දින සමරද්දී මෙම ආදර්ශවත් මව සහ දියණියන් දෙදෙනා මුළු රටටම කාන්තා පරපුරටම...

ලෝක උරුම නකල්ස් හි සුන්දර පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක අවසර දීම නීති විරෝදියි

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටි ලෝක උරුම නකල්ස් හි සුන්දර පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට අවසර දුන් ලබාදුන්නේ කවුරුන්දැයි හෙළි කරන ලෙසද මෙම ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ නොදෙන බව...

පාරම්පරික හේන සහ දේශීය බිජ ඉල්ලන ගොවියෝ

  දේශීය බීජ වර්ග නැවත  රට තුළ ගොවීන්ට ලබා දී හේන් වගාව නැවත නීතිගත කර දෙන්නැයි ලග්ගල ,නවුල, සහ විල්ගමුව  ප්‍රදේශවල ගොවීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර සිටිති.මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , වීල්ගමුව, නවුල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් අනාදිමත්...

හබරණ හිරිවඩුන්න බෝධීන් වහන්සේ වැඩ ඇති ස්ථානය ගැන පැතිර යන බුදුන්ගේ කතාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිය මතය රටට කියයි

බුදුරජාණන් වහන්සේ මෙරට බුදු වූ බවට පතුරුවා ගෙන යන මිථ්‍යාව මින් ඉදිරියට රටතුළ පැතිර වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා 01 දින පැවසීය.වසර ගණනාවක සිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති හබරණ හිරිවඩුන්න...

ලෝක උරුම නකල්ස් කඳු පන්තියේ ඉතා සුන්දර පතන ප්‍රදේශයේ ඉදිකිරීම් ,ශාක විනාසයක්

ලෝක උරුමයක් වූ මහනුවර දිස්ත්‍රික්කයත් මාතලේ දිස්ත්‍රික්ක අතර පිහිටා ඇති නකල්ස් කඳු පන්තියේ ඉතා සුන්දර පතන ප්‍රදේශයේ මේ වන විට දුර්ලභ ශාක රැසක් සහ භූමි විනාශයක් සිදුකරමින් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.මෙම ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා...

ලග්ගල කුරක්කන් ගොවීන්ගේ ඉල්ලීම !

මාතලේ දිස්ත්‍රික් ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ කුරක්කන් මිල කිලෝවක් රුපියල් 150 කින් පහළ වැටී ඇතැයි ගොවීහු කියති.ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල කුරක්කන් හේන් වගාව මෙවර ඉතා සාර්ථකව වැඩි අස්වැන්නක් ලැබේමින් පවතින...

වනජීවී හා වන සංරක්ෂණ ඉඩම් ජාවාරම් කරුවන්ගෙන් සිගිරි ,දඹුල්ල මහා වනය බේරා දෙන්නැයි ජනතාව රජයෙන් ඉල්ලයි

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය ,මයිලෑත්තෑව, වෑවල වැව, හුඹස් ගමුව,දෙහිගහඇළ,අලකොලවැව ,සිගිරි මුල්ල ,ප්‍රදේශ වල ඇති  වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ මහ වනාන්තර සහ කැලෑබද ප්‍රදේශ ඉඩම් කොල්ලකරුවන්ගෙන් බේරා දෙන්නැයි ප්‍රදේශවාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්...

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට

ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් 24 දින පැවැත්වූ අතර මෙම වැඩ වර්ජනය නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ හ.රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කිසිදු සේවාවක් නොකෙරිම හා සායන රෝගීන්ට නොදන්වා සිදුකරන...

වගා කරන්න රටින් ගෙනා අර්තාපල් බිජ කිලෝ දෙලක්ෂයක් එක තැන වල දමා ගිනිතබති

  මෙරට වගා කිරිම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් ජර්මනියෙන් ගෙන්වා  තිබූ බීජ අර්තාපල් අල කිලෝ  ලක්ෂ විසි පන්දහසක් පමණ ප්‍රමාණයක් ශාක නිරෝධායන නීතියට අනුව විනාශකිරීම 23 දින දවස පුරා දඹුල්ල මහ නගර සභාවේ දිගම්පතහ කසළ අංගනයේ දී සිදු කෙරිණි...

පොලිසිය ජනතාව නාවන්න හදපු හැටි

දඹුල්ල නගර ආසන්නයේ පිහිටා ඇති ඉතා සුන්දර පහලවැව ජලජ ශාක වලින් පිරී ඉතිරී ගොස් තිබීම හේතුවෙන් ගම්වාසීන් දඹුල්ල පොලිසිය පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායම් ඒකරාශී වී ගම්මුන්ට දියනෑම සඳහා ජලජ ශාක ඉවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් 23 දින දවස...

About Me

91 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම.

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්!චාන්දනී දිසානායක             "තෙකලා විදුලිය, නළ...
- Advertisement -