32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

නදීක දයාබණ්ඩාර

වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක්

වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනම් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව මෙම ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි කී ඒ මහතා දැනටමත් විමර්ශනය වෙනුවෙන්...

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීමට පරීක්ෂණ කඩිනම් කරනවා – ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි අද (07) මහනුවර සිරිමල්වත්තේ...

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම කාලීන අවශ්‍යතාවයක් – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම් දරුවන්ට ගුණගරුක අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය.හේවාහැට පින්නගොල්ල ශ්‍රී...

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවීය යුතුයි – මහාචාර්ය සම්පත් අමරතුංග

- Advertisement -අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට...

ජනපති ගෝටාබය කියන්න ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි

ජාතියේ පෙර පිනට මෙරට පහළ වූ අතිගරු ජනාධිපතිතුමාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසති.ජනතාවගේ දුක් ගින්දර නිවා දමා රට ස්වයංපෝෂිත කිරීමට හැකියාව ජනාධිපතිවරයාට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන බව කී අනුනායක හිමියන්...

පොසොන් පෝයදා දළදා මාලිගා‍වේ සැදැහැවතුන් හිස්වෙයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව සැදැහැවතුන් වෙනුවෙන් වසා ඇති නමුත් දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන පුද සත්කාර ඒ අයුරින්ම දෛනිකව සිදුකෙරේ.පොසොන් පුර පසලොස්වක පොහොය දිනයට සමගාමීව දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් උදෑසන දානමය පුණ්‍ය කර්මය සිදු කෙරිණ....

මීමුරේ ගම්මානයේ ජනතාවට සිය පාරම්පරික ඉඩම් අයිතිය අහිමි වීමේ අවදානමක්

වසර හාරසියයකට අධික  ඉඩම් අයිතිය සහිත පාරම්පරික ගම්මානයක් වන නකල්ස් රක්ෂිතය යාබදව පිහිටි ඓතිහාසික මීමුරේ ගම්මානයේ ජනතාවට සිය පාරම්පරික ඉඩම් අයිතිය අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙති.වර්ෂ 1885 සිට ඉඩම්වල අයිතිය සහිත පදිංචිකරුවන් වන ඔවුන්ට පාරම්පරික ඔප්පු...

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රුපියල් 5000.00 ලබා නොදෙන ලෙස කිසිවිටෙකත් ප්‍රකාශකර නෑ

ජනතාවට විපතක් සිදුවූ විට පසුගිය කෙසෙල් ගෙඩියක් ලබාදී ඇඟ බේරාගත් පසුගිය ආණ්ඩුවේ උදවිය අද වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ගැන ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.පසගිය ගං වතුර අවස්ථාවේ පීඩාවට...

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අනුබද්ධව ඉන්ධන පිරවුම්හල් මගින් ටස්තර අයටද ඉන්ධන නිකුත් කිරීමට පියවර

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අනුබද්ධව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිතකර ආදායම් ඉපයීමේ පියවරක් ලෙස ඒවායින් ලංගමයට මෙන්ම පිටස්තර අයටද ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංගම සභාපති කිංග්ස්ලි රණවක මහතා පවසයි.ඩිපෝ ආශ්‍රිතව මෙම ඉන්ධන පිරවුම් හල් ස්ථාපිත කරන බවත් ඉන්ධන...

වාර්ෂික උපසම්පදා පුණ්‍ය කර්මය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබේ

වාර්ෂික උපසම්පදා පුණ්‍ය කර්මය මෙවර නොපැවැත්වීමට සියම් මහ නිකායේ අස්ගිරි හා මල්වතු උභය මහ විහාරීය මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව එම මහා විහාරීය ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ පවසති.ඒ අනුව මෙවර නොපැවැත්වෙන උපසම්පදා පුණ්‍ය කර්මය...

About Me

54 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -