32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

K. ප්‍රියංකර කළුපහන

විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම එන සංචාරකයින්ට එළුවන්කුලම පිවිසිම් මාර්ගය අබල වීමෙන් දැඩි අසීරු තාවයක

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුදු හා සති අන්ත නිවාඩු ගත කරන බහුතරයක් දේශිය සංචාරකයික් මේ දිනවල විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණියත් එළුවන්කුලම පිවිසිම් මාර්ගය දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඔවුන්ගේ සංචරණ කටයුතු වලට...

කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂුන් වහන්සේලා සිව් නමක් මාරාන්තික උපවාසයක

කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය පිහිටුවීම සදහා පැවැත්වූ නිළ වරණයේදී බෞද්ධ කොමසාරිස් වරයා කල්පිටිය ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා නගමින් 30 වන දින කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂුන් වහන්සේලා සිව් නමක් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ...

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල ප්‍රමාණයක් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා අවට කැලෑවක සගවා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.අක්කර 60ට ආසන්න භූමි වපසරියකින් සමන්වූ මෙම...

සුදු බෙලි සහිත මුහුදු රාජාලියෙකුගේ මළ සිරුරක් හමුවෙයි

සුදු බෙලි සහිත මුහුදු රාජාලියෙකුගේ සිරුරක් පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ සමගිපුර ප්‍රදේශයේ දී හමුව ඇති බව වනාතවිල්ලුව වන ජීවි අඩවි කාර්යාලයේ නිලධාරින් පවසයි.දකුණු ආසියාවේ දක්නට ලැබෙන මෙම සුදු බෙලි සහිත මුහුදු රාජාලියා වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ...

වසර දහස් ගණනක් ඉපැරණි ප්‍රෞරාණික අලි ගස බේරා ගනිමු

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂනය දිනූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දකුණු මායිම්ව ගගේවාඩිය නිම්නයේ පිහිටි වසර දහස් ගණනක් ඉපැරණි ප්‍රෞරාණික අලි ගස දැඩි ලෙස ඛාදනයට හසුව විනාශයට නතුව ඇති බවට දෙස් විදෙස් සංචාරකයෝ සිය අප්‍රසාදය පලකරති.විදෙස් රට වල සිට පැමිණෙන බහුතරයක්...

අලි ගහන කැලේ 4G හොයන විජයපුර දරුවෝ

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන අතරින් විජයපුර ප්‍රදේශය අති දුෂ්කර ගම්මානයක් ලෙස හැදින්විය හැකි වන්නේ එක් පසෙකින් වල් අලි ග්‍රහණයෙන්ද තවත් පසෙකින් යටිතලපහසුකම් නොමැතිකමින් ප්‍රදේශවාසීන් දැඩි ලෙස දිනෙන් දින පීඩාවට පත්ව සිටිති.මෙම ගම්මානයේ ජීවත්වන බහුතරයක් පිරිසගේ ප්‍රධාන ජීවනෝපාය...

කොරෝනාවේ බලපෑමෙන් වනාතවිල්ලුව ගගේවාඩිය සංචාරක පුරවරය අකර්මන්‍ය වේ

රට පුරා පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ රටේ වෙසෙන සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍යය මෙන්ම ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන මොහොතක කොරෝනාවේ බලපෑමෙන් වනාතවිල්ලුව ගගේවාඩිය සංචාරක පුරවරය සම්පූර්ණයෙන් අක්‍රර්මණය වී ඇති බවට සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව නියැලෙන්නන් මැසිවිලි නගති.2014 වසරේ මුල් භාගයේදී...

සංචාරකයින්ට වැසුනු විල්පත්තුව ගවයින්ගේ නිජ භූමියක් වෙයි

ප්‍රෞරාණික මෙන්ම ‍ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස හැදින්වේ.දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙන මෙම ජාතික වනෝද්‍යානය සදහා පිවිසුම් මාර්ග දෙකක් ස්ථාපිත කර තිබේ. ඉන් එක් පිවිසුම් මාර්ගයක් එළුවන්කුලම කලා ඔය...

පොල් අස්වැන්න අඩුකරන රිලවුන්

සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින රිළා ග්‍රහණය හේතුවෙන් මේ වන විට රජයට අයත් පොල් අක්කර 3000ට ආසන්න ප්‍රමාණයක් මෙන්ම පෞද්ගලික වතු අක්කර 1500ට ආසන්න ප්‍රමාණයක පොල් විශාල වශයෙන් පරිහානියට පත්ව ඇති බව වාර්තා වේ.පුත්තලම ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ වතු...

පුත්තලම වේවැල් කර්මාන්තය කෙරෙහි බලධාරීන්ගේ අවධානය

ලතාවකට පණ පොවමින් ජීවිතයම වැලක් කරගත් වේවැල් කර්මාන්තය පුත්තලම දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන්ම පහව යමේ තර්ජනයට ලක්ව ඇතැයි කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති යන මෑයෙන් මාධ්‍ය ඔස්සේ කිහිප වරක්ම හෙළිදරව් කිරීමේ පුවත ඵල දරමින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත...

About Me

85 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -