රන්ජිත් රාජපක්ෂ
පරිසර
තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි
තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.(02) දින දහවල් 12 ට පමණ හටගත්...
සතර දෙසින්
ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වි ජිවිතක්ෂයට
ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවු 8 වයසැති විග්නේෂ්වරන් දිලුක්ෂන් නැමති...
සතර දෙසින්
ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්තෙන් කොවිඩ් 19 අසාදිතයන්ගේ සංඛ්‍යාව 29 දක්වා ඉහලට
Advertisement -අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්වොටර් කොටසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන්ගේ සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.බ්ලැක්වොටර් කොටසේ සිදු කල පි.සි.ආර්...
පරිසර
කෙසෙල්ගමුඔය අසල ජාවාරම්කරුවන් පිරිසක් විශාල පරිසර හානිය
- Advertisement -කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල ජාවාරම්කරුවන් පිරිසක් විශාල පරිසර හානියක් සිදු කරමින් මහ පරිමණයෙන් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටින බව නොර්වුඩ් ප්‍රදේශවාසින් පවසයි.නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතුයායට අයත් පොට්රි වත්ත කොටසේ ඇළ...
සතර දෙසින්
හැටන් කොටගල ක්රිස්ටල්ෆාම් වතු පාසලේ ගුරුවරුන් 19ක් අසනීප නිවාඩු – ළමුන් ආපසු ගෙදර යවයි
- Advertisement -නුවරඑළිය කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ක්රිස්ටල්ෆාම් වතු පාසලේ 22 කුගෙන් යුත් අචාර්ය මණ්ඩලයේ 19 දෙනෙකුම අද (03) අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීම නිසා ළමුන් නිවෙස් වලට යවා පාසැල පෙරවරු 10.30 ට පමණ...
ගවේෂණ
තේ ඉඩම් විකිණීමේ අමුතු ජාවාරමක්
තම වතුයායට අයත් තේ ඉඩම් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් පිටස්තර අයවරුන්ට අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින නිසා තම වතුයායට ගැටළු රැසක් මතු වි ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි ෆෙරොස් මජිත් මහතා විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරියට...
සතර දෙසින්
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසල් වල අධ්‍යාපන කටයුතු සමාන්‍යය තත්ත්වයට පත් වෙයි
- Advertisement -හැටන් නගරයේ ප්‍රධාන පාසල් වල පාසල් ළමුන්ගේ පැමිණිම සමාන්‍යය තත්ත්වයේ පවතින බවත් , 6 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු (30)දින සිට සමාන්‍යය පරිදි සිදු කරන බව හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ විදුහල්පති වසන්ත කවිරාජ මහත පැවසිය.පාසලට පැමිණෙන...
සතර දෙසින්
අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවාස රාශියක විදුලි උපකරණ රාශියකට අලාබ හානි
හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයට අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා එම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ (27) දින පිලිස්සි ඇති බව එම පාරිභෝගිකයන් පැවසිය.(27) දින පස්වරු 3.30 ට පමණ...
සතර දෙසින්
බගවන්තලාවේ කොවිඩ් 19 ආසාදිතයින් 5ක් හම්බන්තොට රෝහලට හා කඹුරුගමුව නිරෝදායන මධ්‍යස්ථානයට
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාල බල ප්‍රදේශයේ (26) දින රාත්‍රියේ හදුනාගත් කොවිඩ් 19 අසාදනය වු අසාදිතයන් පස් දෙනෙකුගෙන් අසාදිතයන් සිව් දෙනෙක් හම්බන්තොට නිරෝදායන මධ්‍යස්ථානය කරා (27) දින යොමු කර තිබේ.එමෙන්ම කොවිඩ් 19 අසාදනය වු කාන්තාව මාතර කඹුරුගමුව නිරෝදායන මධ්‍යස්ථානය...
සතර දෙසින්
සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට වතුකරයේ ජනතාව තැපැල් කාර්යයාල ඉදිරිපිට දිගු පොලිම් වළ
- Advertisement -රජය මගින් ජෙෂ්ඨ පුරවැසියන් සදහා මාසිකව ලබාදෙන රු දහසේ දිමනාව ලබා ගැනිමට බගවන්තලාව තැපැල් කාර්යයාලය ඉදිරිපිට වැඩිහිටියන් විශාල පිරිසක් පොලිම් වල (23) දින රැදි සිටින ආකාරයක් දක්නට ලැබුණි.තැපැල් කාර්යයාලය විවෘත කිරිමට ප්‍රථම එම පිරිස නිරෝධායන සෞඛ්‍යය උපදෙස්...
About Me
Latest News
පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි
පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...